අගමැතිනියගේ ඉලක්කය (VIDEO)

Wait 5 sec.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පේරාදෙණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අගමැතිනියගේ ඉලක්කය (VIDEO) appeared first on Siyatha News.