රජය විසින් පසුගියදා ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ගැටළු රැසක් නිර්මාණය කරනු ඇතිබව වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් පෙන්වා දෙනවා. මෙය පාසල් ගුරුවරුන්ට පමණක් නොව නිවසේ සිටින දෙමව්පියන්ටද ගැටළුවක් ඇති නොවන බවයි ඔවුන් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දරුවන් වෙනුවෙන් එන පනත් කෙටුම්පත ගැන කතා (VIDEO) appeared first on Siyatha News.