අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 147 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හලාවත අඹකදවිල ප්‍රදේශයෙන්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඔන්ලයින් මුදල් වංචා කළ විදේශිකයන් 147ක් කොටු (VIDEO) appeared first on Siyatha News.