මහරගම නාවින්න ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ වෙඩි තැබීමක් වාර්තා වී තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කර ඇති අතර, වෙඩි තැබීම සිදුකර ඇත්තේ ස්කූටරයකින් පැමිණි අයෙක් විසින් බවයි වාර්තා වන්නේ.The post නාවින්නේ වෙඩි තැබීමක් appeared first on Siyatha News.