ජනපතීන්ගේ තටු කැපෙන පනත අද මැති සබයට

Wait 5 sec.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.