අලුත් විදුලි පනත හොඳ එකක් නෙමෙයි

Wait 5 sec.

නව විදුලි පනත විදුලි බල ක්ෂේත්‍රය ශක්තිමත් කරන පනතක් නොවන බව ඉතා පැහැදිලි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.