2026 උපාධිධාරී ගුරු විභාගය: අයැදුම් කරන්නේ කෙසේ ද? සමත් වීමට ඔබ කළ යුත්තේ කුමක් ද?

Wait 5 sec.

ශ්‍රී ලංකාවේ උපාධිධාරී තරුණ තරුණියන්ටත්, දැනට ගුරු සේවයේ නියුතු උපාධිධාරී රාජ්‍ය නිලධාරීන්ටත් රජයේ ස්ථීර ගුරු සේවයට ඇතුළත් වීමට ඇති ප්‍රධානතම අවස්ථාවක් වන්නේ, උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය යි.ගුරු සේවයට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට මෙම විභාගය ඉතාමත් තීරණාත්මක වේ.මෙම විභාගය සඳහා අයැදුම් කිරීම 2026 පෙබරවාරි 20 වන දා පෙ.ව. 9.00ට ආරම්භ වූ අතර, මාර්තු 05 වන දා ප.ව. 9.00 දක්වා අවස්ථාව ලබා දී තිබේ.