UN මහා මණ්ඩලයේදී රුසියානු යුක්‍රේන යෝජනාව සම්මත වෙයි – ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකෙයි (VIDEO)

Wait 5 sec.

රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊට ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.The post UN මහා මණ්ඩලයේදී රුසියානු යුක්‍රේන යෝජනාව සම්මත වෙයි – ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකෙයි (VIDEO) appeared first on Siyatha News.