ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ විදුලි බිල වැඩ කිරීම අතර කිසිදු සම්බන්ධයක් නැති බව අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.The post ගල් අඟුරු ගැටලුව ගැන ඇමති කියන කතාව (VIDEO) appeared first on Siyatha News.