ටෙහෙරානයේ පිපිරීම් මැද, ඉරානයට ප්‍රහාරයක්එල්ල කළ බව ඊශ්‍රායලය කියයි

Wait 5 sec.

තම රට ඉරානයට එරෙහිව "පූර්ව ක්‍රියාමාර්ගයක් " ලෙස ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි. ප්‍රතිප්‍රහාර අපේක්ෂාවෙන් ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරේ.