හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ හටගත් උණුසුම් තත්ත්වය (VIDEO)

Wait 5 sec.

හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ ඊයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ මාර්ග සංවර්ධනය සඳහා වෙන්කර තිබූ මුදල් අවභාවිත කරන ලදැයි යන චෝදනාව මතයි. මේ අවස්ථාවේදී එම සභාවේ කටයුතු ආවරණය කිරීමට ගිය මාධ්යවේදියාටද බාධා එල්ල වී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ හටගත් උණුසුම් තත්ත්වය (VIDEO) appeared first on Siyatha News.