වයස අවුරුදු 30 – 50 අතර පුද්ගලයන්ට මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා. ඒ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. මීට පෙර එම අවදානම පැවතියේ වයස අවුරුදු 50 කින් ඉහළ පුද්ගලයන්ට බවයි. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වැඩිවෙන පිළිකා (VIDEO) appeared first on Siyatha News.