නීතිඥයන් ගැන සමාජ ආකල්පය කියන දිලීප (VIDEO)

Wait 5 sec.

නීතිඥ ප්‍රජාව පිළිබඳව වර්තමාන සමාජය තුළ ඇත්තේ ද්වේශ සහගත ආකල්පයක් බව අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් පවසනවා. එම ආකල්පය වෙනස් කිරීමටද හැක්කේද නීතිඥ ප්‍රජාවට බවයි ඔහු අවධාරණය කළේ. නීති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නීතිඥයන් ගැන සමාජ ආකල්පය කියන දිලීප (VIDEO) appeared first on Siyatha News.