කට්ටි පැන්න පොඩි ලැසි ලංකාවට රැගෙන එයි (VIDEO)

Wait 5 sec.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී අද අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා. අධිකරණය මගහැර සිටි ඔහු රතු නිවේදන නැතිව මෙරටට රැගෙන ආ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වැඩිදුර විමර්ශන සඳහා ඔහු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කට්ටි පැන්න පොඩි ලැසි ලංකාවට රැගෙන එයි (VIDEO) appeared first on Siyatha News.