හිමිකම සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් අද (VIDEO)

Wait 5 sec.

හිමිකම නිදහස් ප්‍රධාන පත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය අද පස්වරු 2ට අනුරාධපුරේදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හිමිකම සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් අද (VIDEO) appeared first on Siyatha News.