96වෙනි ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද ආරම්භ වුණා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. එහි නිල විකාශක ලෙස මෙවරත් කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සුලෝහිත සංග්රාමය ඇරඹෙයි (VIDEO) appeared first on Siyatha News.