T20 ලෝක කුසලානය: ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට ඉතා අසීරු තත්ත්වයක්

Wait 5 sec.

සඳුදා (පෙබ: 23) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අතිශය ප්‍රහාරාත්මක පිතිකරණයක් දැක ගත හැකි විය. ප්‍රේක්ෂකයින් අතර සිටි ඇතැම් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරණය රස වින්ද ද, ඔවුන් එල්ල කළ සෑම හතරේ සහ හයේ පහරක් ම මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ මාවත වඩාත් දුෂ්කර කරන බව ඔවුන් නොදැන සිටියා විය හැකි ය.